සියල්ල එළියට/කවුද ? මෙි ගණේමුල්ල ජයකොඩි වලවිවෙි රියදුරු/මුල්වරට කථා කරයි/
HTML-код
- Опубликовано: 12 апр 2025
- සියල්ල එළියට/කවුද ? මෙි ගණේමුල්ල ජයකොඩි වලවිවෙි රියදුරු/මුල්වරට කථා කරයි/ @ADARATANEWS
#adaratanews #srilanka #life
මෙහි ප්‍රකාශ කරන කරුණු සමිබන්දයෙන් සත්‍ය අසත්‍ය භාවය වගකීම මෙය ප්‍රකාශ කරන්න අය සතුය ඒ සමිබන්ධයෙන් අප චැනලය වග කියනු නොලැබෙි
ඔබතුමා හරි..මේ වලව්ව රකින්න ඕනේ..අනාගත පරපුරට තියන්න.....ජයවේවා ✌ ජය රටට අනගත පරපුරට ......
උතුම් ගතිගුණ තියෙන උතුම් මනුස්සයෙක් ඔබ ඔබට වරදින්නෙ නෑ කවදාවත් සාධාරණය ඉෂ්ට වෙයි. ජේසු පිහිටයි
ඔබ ගුන යහපත් මිනිසෙක් ඔබට ලෝකපාලන දෙවියෝ යුක්තිය ඉශ්ට කරාවි...
ඔබට පින් ගොඩක් ඉදිරියේදී ඔබට පූජ්‍ය ලෑබේවා
එහෙමනම් රජය සතු කරලා මොහුට රජයෙන් වැටුපක් දීල මොහු වලව්වේ පරිපාලක කරමු
රජයට දෙන්නෙ අමාරුවටද මේ මනුස්සයට දෙන්නෙ නැතිව
හලාවත වෙඩින් එකේදි මුණගැහුනුඇය ඉතාමත් කාරුණික කාන්තාවක් ඇයට නිවන් සුව පතනව
හොඳ වැඩසටහනක් ඇත්තටම අව්‍යාජ මනුස්සයෙක් ඔය කෙනාට මුකුත්ම වෙන්නෑ ඒ කෙනාගේ වාසනාවට හොඳ ආණ්ඩුවකුත් තියෙනවා තෙරුවන් සරණයි
සුදුස්සාට සුදුසු දේ ලැබිය යුතුයි.සාධාරණ ලෙස මේ ගැටලුව විසදේවා!
5 50th😊
මේ මහත්තයාට ලැබුනේ නැති උනොත් රාජසන්තක වන්නට ඕනේ
ඔබට ජය ලෑබේවා
ජීවත් වෙලා හිටපු වෙලාවෙ ලියාගන්න ඕනා දැන් ලැබෙයි කියලා හිතන්න අමාරුයි
මට ටාන්සවර් එකක් ගත්තැකි, ඒක මරු.
අනිවාර්යයෙන්ම මෙ මණුස්සයට නීතියෙන් සාධාර්ණයක් වෙන්න ඕනෙ දේපල සම්බණ්ධව
එකගයි❤❤❤❤❤❤අවංකයි❤❤❤❤❤❤❤
යහපතක් වේවා..❤❤❤❤❤❤❤❤
ලංකාවේ පොලීසියක් නෑනෙ මහත්තයෝ.. ඔයා පරිස්සමෙන් ඉන්න.
මමත් ඉන්නේ කිලෝමීටර් 5 wge දුර මැඩම් තනිකරම රූප සුන්දර කෙනෙක් නිසා එලියට පහළට එන්න දෙන්nena nelu හැමොම කියන්නේ හරීම කරුණාවන්ත කෙනෙක් කියලා මොනදේ තිබුණත් සතුටින් ඉඳල නැහැ පව් නිවන් සුව ලැබේවා 🙏🏻 මේ මහත්මයාට සාධාරණය ඉටු වේවා
රෝහිත නූඹ උසස් පුද්ග.යෙක්🎉
ඔබ කවුරු වුනත් සැබෑම උසස් මනුෂ්‍යයෙක් ❤
ඔබට ඒ වලව්වේ නෝනා ආදරෙයි නම් එයාට තිබුණානෙ ඔබට අයිතිය පවරන්න. එහෙම කලා නම් අද මේ ප්රශ්නය නැහැනේ.
මේ රජයෙන් ඔබට සාධාරණයක් ඉටුවනු ඇත.
ඒ මෑණියන් ඔබට සාධාරණය ඉටුකර ඔහු යන්න ගියා.
බලාගන මැදමුලනේ කස්ටිය එයි අයිතිවාසිකම් කියන්න
😂😂😂
ඇත්තමයි
😂😂😂😂සත්තයි.......
හම්බන්තොට ඉඩම් ගොඩාක් රජපක්කු අයිති කරගන....
මැඩම්ගේ දින පොතේ ලියලා තිබුනානම් එයා නැති කලෙක දේපල රෝහිත ගේ නමට ලියන්න කියලා
ඔයාට ලැබෙන්ඩ තිබුනා
Obatumaata සාධාරණයක් වේවා
Jvp එකේ අය මේ වගේ කතාවක් වුනත් බලන්නේ මානසික ආබාදයක් තියෙන අය වගේ. මේ ගේත් රාජපක්ෂලා අයිතිකර ගනියිලු.
අනිවාර්යෙන් නිතිය ක්‍රියාත්මක කරන්න ජනාධිපති ට පැමිණිලි කරන්න ඔබට සදරණය ඉෂ්ට වේවි
ඔච්චර කිව්වට ඒ නියෝජ්‍ය පොලිස්පතිගේ නම කියන්නේ නැහැනේ ඒ නියෝජ්‍ය පොලිස්පති, ප්‍රියන්ත ජයකොඩිද?
Obata sadaranyak.wei ❤❤
ඒ කාලෙඋනානම් බැසිලා ඕකට පනිනවා
Obata jayawewa
මෙම වලව්ව වසර 100කට වඩා පරන නම් අයත් වන්නෙ පුරා ව්ද්‍යා දෙපාර්තමේන්තුව ටය.
Ou ou denna mokekhari desapalakayek avilla vade dey
oba awankai.e nisa kawadawath waradinne neha. obata devinge pihitai.
බැරි කාලෙ කරත් නොකලත් දේපල නොලියා මැරුනනම් දේපල අයිති වෙන්නෙ නෑයන්ට මිසක් ගෙදර වැඩකාරයට නෙමෙයි. 😂
රෙද්ද 😂😂😂😂
ඔව් බුදල් වෙනවා.. එහෙම නොවෙන්න නම් අන්තිම කැමති පත්‍රයක් ලියලා තියෙන්න ඕන..
අපොයි ඔව් නීතියෙන් ජීවිතේට දැකල නැති උනත් ලේ උරුමෙට නඩු වලින් දෙනව .මමත් මගෙ අක්කට ලෙඩ උනාම බැලුව හාට් ඇටෑක් ඇවිත් මලා මිනියටවත් ආවෙ නැති අනික් සහෝදරිය නඩු දාල මුදල් කොටසක් ගත්තා මන් විරුද්ධ උනාට වැඩක් උනෙ නෑ මේ නීති වෙනස් උනානම් හොදයි
නෑදෑයන්ට නෙමෙයි බලාගෙන හිටපු තනි නොතැනට උදව් පදව් කරපු අයටයි දැන් ඒවා ලැබෙන්නේ.
අප්පච්චි ලගෙ කාලෙ හුස්මටික ගියානම්.....
මේක තිරිසන් ලෝකයක් 😢😢
කවුද ඒ පෙරේත DIG 😂😂 නම කියන්න. බලෙන් ආපු නෑදැයොයි ලෝයර් උන්ගෙ නම් කියන්න. 😂😂 අනිවාර්යයෙන් ඔබට නීත්‍යානුකූලව යමක් පවරා ඇති. නැත්නම් සියල්ල රජයට පවරා ගත යුතුයි.
මෙයරජයට පවරාගන්න
තමන්ගෙ ආරක්ශාව වෙනුවෙන පැමිිනිල්ලක් දාාන්ඩ
තණ්හා ජායතී ශෝකෝ.. අන් සතු වස්තු ආශා නොකරනු. ධර්මයෙන් කියන්නේද අත්හැරීම ගැනයි.
මේ මනුස්සයාව මරයිද දන්නෙත් නෑ පව්
ඉතින් ඔබ ආසාවක් නැතිනම් වගකිවයුතු තැනකට භාර දෙන්න.
දෙන්නම එපා සහෝදරයා
ඩේසි ආච්චි ට අයිතියක් නැද්ද
❤❤❤❤❤
ඔයාට සහෝදරයා අයිතියක් තියෙනව පස්සේ එන නෑයෝ වේයෝ ඔයා නිතියෙන් යන්න
මීගමුවේ රාජපක්ෂ වලව්වත් ඔය වගේ තමයි.
Methumta police arkdhawa deela me walauuwa raka gatha yuthui...obata theruwan saranai 😢😢😢😢
Hitapu DIG .Prishantha Jayakody
Jeevithaya Paraguawata thaba anunge depalata karadara wenna apa obata Liya nethnam ayithiwasikam kiyanne kohomada?
Government should take over the mansion for social service project ,get this man out ...
කාන්ති ස්වර්ණ මාලි මීදෙනිය
😢😢😢😢
ඔබට ලියලා නැත්නමි දේපල අයිති වෙන්නේ නැනේ.ලියලාද තියෙන්නේ නිතියානුකුලව.
ඔයා චුටි කාලේ වලවිවෙි හැදුණා කියලා ඔයාට අයිති වෙන්නෑ ලියලා නැත්තං
දේපළ වලට ආශා වෙන්න එපා
සියල්ල අතහරින්න
අයිති වෙන අයට දෙන්ඩ
😂😂
😢😢
ඔබේ පරමාර්ත ඉටුකර ගැනීමට මේ කෞතුක නිවසනය
උසස් අධ්‍යාපන සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයකට ලබා දෙන්න.
ඔබගේ සහ දූදරුවන්ගේ යහපත් උදෙසා සාධාරණ වන්දියක් ලබාගන්න.
ඔයා බලාගෙන ඉන්න ඔය දේපල // දෙන්න එපා නෑදෑයින්ට🙏
මෙතුමා කියන්නේ ඔක්කොම ඇත්ත බොරු නෙමේ
❤
meya attatama eyata udau kanna ati.meya eyalawa adaren bala ganna ati.nadayo kiyana unta denna onema Naha,pin taka kata Dunnat nadainta dennama epa.
Is the mansion written clearly to him if not he should leave mansion
Oba wage manussayek sulabai oba tuma paressamen enna jayakodi walawuwe atumiya bohoma pin attiyak mokada oba weni awanka sewayekuta walauwa baara dima a pin atumiyata lebewa
madam puduma kenek.ayata niwan suwa athwewa.
අනේ හොදයි මමත් එනව දවසක
Den Niyojja police balla Gedarane.
Den Neethiya wenawa.
Monwe.kiwah.wadek.ne..madam. mokwawh.liyle.ne
.kiyla ne😮😮
දැන් ගෙදර කව්ද ඉන්නේ
Bare kala balanna akak na marunama ayithiwasek😢am keyanna godayi 😂😂😂
Ayi madam driverta asa
කෝ ඩොලර් හිගන්නෝ. වීඩියෝ එකේ සද්දේ. කසිකබල් වීඩියෝ කාරයෙක්ගේ විඩියෝ එකක් . දැන්නැති මගුල් නොකර ඉන්නැතුව සල්ලි තන්හාවට කරන විඩියෝ.
ඇහෙනවනේ
Manussakam danna mahatmayek mewage aya ada hary adui meya raka balaganna lankawe siyaluma pasal daruwanta meya daka balaganimatq wada piliwelak yodanna eka hary watynawa
kamalawarna jayakodi kiyanne sakkili ballek
😂😂 patty thanhawak timeline porata
Liyala nathnam itin wadak na murakarayata aiti na. Nadayanta thama yanna
Pera bedimak..lebeemak
Meya kswda kiyana minisu danawa 😂
මෙහෙමයි. ඞයා. කොහොම. කලත්. මේව. අයිති. නෑයින්
මේ. කථාවෙන්. තේරෙන්නෙ
මේවයේ. අයිති. ඞයාට. ඞිනයි. කියන. ඵක
ඞයා. වැඩකාරය. මේව. අයි. නෑදෑයින්. ට. ඞයා. පැත්තකට. වෙලා. අයිතිකාරයෙක්. මේව. බාරදෙන්න. නෝනා. රැක. ලබාගත්ත. කියල. ඞයා ට. අයිති. නෑ...
දවල්ද 🤣
අනිවා උබ නෑයෙක් නෙහ්😂😂
MAHARA ASANE wijaya ekka chande illaddi weda katayuthu walata hitiya kiwwe umbada wijayata wedi thiyanna giye eda ??
❤❤❤